Dialog Hela Basin SMS 1.1

Лицензии: Бесплатный ‎Размер файла: N/A
‎Рейтинг пользователей: 3.0/5 - ‎1 ‎Голосов

О Dialog Hela Basin SMS

Hela Basin SMS это мобильное приложение, которое позволяет получать последние новости SMS, непосредственно в Sinhala от Ада Дерана. В настоящее время эта услуга доступна только для абонентов Dialog.

අපි දන්න අපේම සිංහල භාෂාවෙන් ලියැවුනු පුවත් කෙටි පණිවිඩ සේවාව පළමු වරට දැන් භාෂා ලංකා සමාගමේ තාක්ෂණික දායකත්වයෙන් ඩයලොග් හා අද දෙරණ එක්ව ඔබ වෙත ගෙන එනවා.

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට අද දෙරණ සිංහල පුවත් සේවාව ලබා ගැනීම සඳහා හෙළ බසින් SMS ඇප් එක ඩවුන‍්ලෝඩ් කරගැනීමට SDERANA ලෙස ටයිප් කර 678 ට යෙමු කර ලියාපදිංචි වන්න. ඉන්පසු ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන ලින්ක් එක භාවිතා කර ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ සමඟ දවසේ වැදගත් සිදුවීම් සියල්ල ඔබේ භාෂාවෙන්ම එසැණින් දැනගැනීමේ අවස්ථාව ඔබට උදා වෙනවා.

Это приложение является продуктом Бхаша Копия; 2014 Бхаша Ланка (Pvt) Ltd